kksudassi333@gmail.com
+94 77 376 1333
Menu
  • මුල් පිටුව
  • අප ගැන
    • ස්වාමීන් වහන්සේ පිළිබඳව
    • වැඩසටහන්
    • වැඩසටහන් ඡායාරූප
  • ධර්මය
    • ධර්ම දේශනා විඩියෝ
    • ධර්ම දේශනා හඬ පට
    • දහම් ලිපි
    • දහම් පොත්
  • දායකත්වය
  • විමසීම්

තෙරුවන් සරණයි!

ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේගේ නිල වෙබ් අඩවියට පිවිසෙන ඔබ සාදරයෙන් පිලිගනිමු. 

ගැඹුරු දහම් කරුණු ඉතා සරල බසින් ශ්‍රවණය කිරීමට සහ කියවා දැන ගැනීමට මෙම වෙබ් අඩවිය තුළින් ඔබට අවස්ථාව සලසා ඇත. 

තව බොහෝ දෙනාට එම ධර්ම ඥානය ලබා දීම පිණිස මෙම ධර්මදේශනා හඬ පට, වීඩියෝ පට සහ දහම් පොත පත මුද්‍රණය කොට බෙදාදීම සඳහා දායක වීමට ඔබටත් අවස්ථාව ඇත.

මෙම වෙබ් අඩවියෙහි ඇතුළත් ධර්මදේශනා හඬ පට සහ වීඩියෝ පට ඔබට බාගත කරගත හැකි අතර ඒවා අවශ්‍ය නම් පිටපත්කර බෙදා හැරීමටද අවසර ඇත. දහම් පොත් ඔබගේ පරිහරණය සඳහා බාගත කරගත හැකි අතර ඒවා පිටපත් කර බෙදා හැරීමට අවශ්‍ය නම් නිසි අවසරයක් ගත යුතුය. විවිධ ගැටළු මතු විය හැකි බැවින් මෙම වෙබ් අඩවියට ආවේණික වූ නිල ලාංඡන සහ ඊට අදාළ වැකි වෙනත් කාර්යයන් සඳහා භාවිතයට ගැනීමෙන් වලකින්න. 

ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් සිදුකරන සමාජ සේවා සහ ශාසනික සේවා සඳහාත් මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යාම සඳහාත් දායක වීමට ඔබට ද අවස්ථාව ඇත. 

ඔබගේ සියලු යහපත් සිතුම් පැතුම් සඵල වේවා !

Category

  • Dhamma Articles

Archives

  • February 2024
දායකත්වය:
ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් සිදුකරන සමාජ සේවා සහ ශාසනික සේවා සඳහාත් මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යාම සඳහාත් දායක වීමට ඔබට ද අවස්ථාව ඇත. විමසීම්
අඩවියේ පිටු:
  • ස්වාමීන් වහන්සේ පිළිබඳව
  • ධර්ම දේශනා හඬ පට
  • ධර්ම දේශනා විඩියෝ
  • වැඩසටහන්
  • දහම් පොත්
  • දහම් ලිපි
විමසීම්:

අත්‍යවශ්‍ය කරුණක දී පමණක් ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගැනීමට, ශ්‍රී විනයාලංකාරාරාමය, පොකුණුවිට.

ජංගම දුරකථන : 071 8403246, 077 3761333

ඊ-මේල් : kksudassi333@gmail.com

Copyright © 2024. All rights reserved
Maintain by Belsidc Web Solutions